Thursday, December 1, 2016

ආදර බෝ ගස 


ආදර බෝ ගසේ 
ලියලයි පිළිලයක් 
වසා කද  අතු
උරා  බොයි පණ නල

සිනා වෙයි ඔචිචමට
යනෙන උන් 
කපුටු බෝ ගහක් නොවැ!

ඉකි බිද හඩයි 
සිරි මහ බෝ 
මුල්.

     

No comments:

Post a Comment